උදාවූ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති වැඩ ආරම්භ කිරීමේ අවස්ථාව ට එක් විය. එම අවස්ථාව ට මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටියහ. මේ අතර ජනපති හිටපු මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා අද රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස වැඩ භාරගන්නා ලදී. 2021-04-19