ඇමෙරිකානු ඩොලරය ට සාපේක්ෂව රුපියල අද තවදුරටත් ශක්තිමත් විය. මෙය ගතවූ මාස කිහිපයක් තුළ රුපියල ශක්තිමත් වූ ප්‍රබලම අගය බව ශ්‍රීලංකා මහබැංකුව කියයි. අද එම විනිමය අනුපාතය දැක්වුණේ මෙලෙසිනි. මීට පෙර දින ගණනාවක් රුපියල ඩොලරය ට සාපේක්ෂව පැවතියේ 200ට ඉහළ අගයකිනි. 2021-04-19