දිවයිනේ ප්රදේශ කිහිපයකින් යලිත් සැලකිය යුතු කොවිඩ් ආසාදිතයින් වාර්තාවී තිබේ.
ඊයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන යළි 300ඉක්මවා ගිය අතර එය 357ක් ,ලෙස දැක්වුණි.
ඉන් 70ක් විදේශ වල සිට මෙරටට ආ ලාංකිකයන් වේ.
වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වන්නේ කොළඹ දිස්ත්රික්කයේ ය.
කුරුණෑගල දිස්ත්රික්කයේ ද ආසාදිතයින් 50කි.
ගම්පහ 41කි.