LTTE ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ යාපනය ප්‍රදේශයේ 4 දෙනෙකු සහ කිලිනොච්චි ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 2021-04-17