මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කර සිටියේ වෙල්යායේ සිටින අවස්ථාවේදී එල්ලවූ අකුණු පහරවල් වලින් එම පුද්ගලයින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ අතර අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.