පාර්ලිමේන්තුවේ රැස්වූ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ රැස්වීමකදී මේබව අවධාරණය කෙරිණ ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒ අනුව උපදෙස් ලබා දිණි. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වල අඩුපාඩු ගැනද මෙහිදී හෙළිදරව් විය. 2021-04-16