අමෙරිකානු ඩොලරයේ විකිණුම් අගය තවත් ඉහලට

April 15, 2021 at 3:13 PM

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල් 204.62 දක්ව ඉහළ ගොස් තිබෙනවා. ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.62 ක් වූ අතර ගැණුම් මිල 199.80 ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය වාර්තා මගින් පෙන්නුම් කරන්නේ.

රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා ඩොලරයක මිල වැඩිම ඉහළ යාම ද මෙය වනවා.