අද රෑ දහය දක්වා අවදානම් කාල සීමාවක්.

April 14, 2021 at 4:15 PM

පළාත් පහක් ඇතුලු ප්‍රදේශ කීපයකට ඉදිරි පැය කීපයේදී අකුණු අනතුරු ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.