තවත් ස්පුට්නික් V එන්නත් තොගයක් මිලදී ගනී

April 6, 2021 at 10:23 AM

මෙරටට තවත් ස්පුට්නික් v එන්නත් මාත්‍රා මිලියන හයක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.