බස්නාහිර පළාත හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශ වල කොවිඩ් ආසාදිතයින් කැපී පෙනෙන ලෙස අඩුවී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 54කි.
බස්නාහිර පළාතේද ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල ඇත්තේ ආසාදිතයින් අඩු පිරිසකි.
ගම්පහ 25කි , කළුතර 12කි.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල ආසාදිතයින් වාර්තාවන්නේ දිස්ත්‍රික්කයකට 10කටත් අඩුවෙනි.