පුද්ගලයෙකුගේ පාදයකට සහ වෙළෙදසැලකට හානිකරමින් සිදුවූ රිය අනතුර (VIDEO)

April 3, 2021 at 5:35 PM

පුද්ගලයකුගේ පාදයකට හා වෙළෙඳසැලක කොටසකට හානි සිදුකරමින් මීරිගම නගරයේ දී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරක CCTV දර්ශන පහතින් දැක්වේ.