රටේ පරිසර හානිය සහ පිළිකා කාරක අඩංගු පොල්තෙල් සොයා ගැනීම සම්බන්ධයෙන් රජයට චෝදනා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ” ගම සමග පිළිසඳරක්” 17 වැඩසටහන සමග එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ වව්නියාවේ, බෝගස්වත්ත මහා විද්‍යාලයේ පැවති වැඩසටහනේදිය.
මේ විට තමන්ට සහ රජයට එරෙහිව සංවිධානාත්මකව දුර්මත රැගෙන යමින් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා. යුද්දයෙන් පසුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිවද මෙවැනි සංවිධානාත්මක දුර්මතයක් ප්‍රචාරය කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
ජනාධිපතිවරයා ගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්…