මෙවර පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් මීගමුව හලාවත සහ මඩකලපුවේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබේ.
පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේ සෙසු ප්‍රදේශවල ද දේවස්ථාන ආශ්‍රිතව සැලකියයුතු ආරක්ෂාවක් සපයා ඒ පිලිබඳව දැඩි අධීක්ෂණයෙන් පසුවන ලෙස ඉහළ පොලිස් නිලධාරීන් ට නියෝග ලැබී ඇති බව ය.
ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ 9356 ක්, විෂේශ කාර්‍ය බලකායේ 146ක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2540 ක් යොදවා ඇත.
එම මුළු සංඛ්‍යාව 12040 කි.