අසනීප දරුවන් රැගෙන ප්‍රතිකාර සොයා ආ බළල් අම්මා! [Video ]

April 3, 2021 at 3:51 PM

තම අසනීප දරුවන් ද රැගෙන තුර්කියේ පශූ වෛද්‍යායතනයක් වෙත පැමිණි අපූරු මවක පිළිබඳ මේ තොරතුර වාර්තා වූයේ තුර්කියෙන්.

ඇය වීදියේ වෙසෙන බළල් මවක්.