පෑලියගොඩ ගුවන් පාලම ආසන්නයේ මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් පෑලියගොඩ හා ඒ අවට ප්‍රදේශයේ මාර්ගවල දැඩි රථවාහන තදබදයන් ඇතිව තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථයක් එම ස්ථානයට යොමු කර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
මේ වන විට ගින්න සම්පුර්ණයෙන් නිවාදමා තිබෙනවා.