විදේශ මුදල් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

April 1, 2021 at 5:45 PM

විදේශ මුදල් පුද්ගල ඉපැයීම් ලෙස පිළිගනන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදේශ මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව රෙගුලාසි ද හඳුන්වා දී තිබෙනවා.

එම රෙගුලාසි පහතින් දැක්වේ..