ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරලෙයි : තිදෙනෙකු ජිවිතක්ෂයට

April 1, 2021 at 1:25 PM

නුවරඑළිය, වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී ලොරි රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කල ත්‍රීරෝද රථයක ගැටී ඒ මතටම පෙරලීයෑමෙන් අද (01) දහවල් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන්කල පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මේ එම අනතුරේ ජායාරූපයි..

May be an image of motorcycle, road and text

May be an image of outdoors and text

May be an image of 1 person, standing, motorcycle and outdoors

May be an image of standing, outdoors and text