මාස පහකට පසු අඩුම ආසාදිතයින් වාර්තා වේ.

March 31, 2021 at 7:58 AM

පසුගිය වසරේ ඔක්තෝබර් 19 දාට පසු මෙරට කොවිඩ් ආසාදිතයින් අඩුම සංඛ්‍යාවක් ඊයේ වාර්තා විය ඒ 139කි.

ඔක්තෝබර් 19 වැනිදා ආසාදිතයින් 100ක් වාර්තා විය.

මේ ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් පිලිබඳ තොරතුරු වාර්තාවකි.