පන්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රියදුරෙකුට පහර දුන් මහරගම පොලීසියේ කොස්තාපල් වරයා අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා මේ බව නිවේදනය කළේය. අදාල පහරදීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග අදාල කොස්තාපල් වරයාගේ වැඩ තහනම් කිරීමටද නියෝග කෙරිණ. 2021-03-30