මුතුරාජවෙල අභයභූමිය ගැසට් කර අවුරුදු 25ක් ගතවී ඇතත් අදාළ මායිම් සලකුණු නොකිරීම ගැන පාර්ලිමේන්තු කෝපා කමිටුවේ අවධානය යොමුව තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය මගින් හඳුනාගෙන ඇති බිම් ප්‍රමාණයෙන් අඩක් පමණ අභයභූමිය ලෙස හඳුනාගෙන තිබීම ඇතුලු ගැටලු රැසක්ම එහිදී සාකච්ඡා කෙරිණ. 2021-03-29