සූවස් ඇළේ නෞකාව ගමන් ඇරඹූ මොහොතේ දර්ශන නිකුත් වේ.

March 29, 2021 at 11:50 AM

දින හයක් පුරා ලෝක ආර්ථික යට දැඩි බලපෑමක් එල්ල කළ සූවස් ඇළේ අවහිරතාව ඉවත් කෙරුණා.
ඒ සිරවී තිබූ එවර්ගිවන් නෞකාව යලි ගමන් ඇරඹීමත් සමගයි.
දින හයකට පසු එම නෞකාව සිය නළාව හඬවමින් මෙලෙස සූවස් ඇළ දිගේ යලි චාරිකාව ඇරඹුවා.