ඉකුත් සෙනසුරාදා උදෑසන පස්සර 13 කණුව ප්රදේශයේ දී ප්රපාතයකට වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකුගේ ජිවිත අහිමි වූ අනතුරට සම්බන්ධ වූ බස් රථය අද දිනයේදී ගොඩට ගනු ලැබුවේ මේ අයුරින්… 2021-03-27