විදේශගතව සිට මෙරටට පැමිණ හෝටල් නිරෝධායනය සඳහා පැමිණි පුද්ගලයින් පිරිසකට ඉතා අපුරූ අත්දැකීමකට මුහුණ පෑමට සිදුවුණා. ඒ ඔවුන් හෝටලයට පැමිණීමත් සමග වන අලියෙකු එම ස්ථානයට පැමිණෙන අයුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝවක් පහතින් දැක්‌වේ.. https://sinhala.newswire.lk/wp-content/uploads/2021/03/IMG_4693.mp4 2021-03-26