සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය වරයා ගේ යෝජනාවක් අනුවයි. මෙරට පළමු ඔලිම්පික් ශූර ඩන්කන් වයිට් එම පදක්කම දිනූ දිනය වන්නේ ජූලි 31 දා යි. 2021-03-24