අපිට මේකෙන් ගොඩ වෙලා එන්න ලැබෙන්නේ කොරෝනා තුරන් වෙලා ගිය දවසකයි (VIDEO)

March 24, 2021 at 8:23 AM

කොරෝනා වෛරසයේ බලපෑම නිසා මෙරටේ බොහෝ දෙනාගේ දෛනික ජිවිතයට බලපෑම් එල්ල වුණා. සංචාරක කර්මාන්තය, මගී ප්‍රවාහන සේවා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය සහන ලැබුනත් එදා වේල පිරිමහා ගන්නා ජනතාවට තමන්ගේ ජිවනෝපාය අහිමිවීම නිසා ඇතිවුයේ ප්‍රබල අහිමිවීමක්.

මේ යාපනය පොදු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳාමේ යෙදෙන ජනතාව කොරෝනා වෛරසය හේතුවෙන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති දේ සම්බන්ධයෙන් Hari TV සමග අදහස් බෙදා ගත් අයුරුයි…