බලශක්ති ඇමති ගම්මන්පිල තෙල් නැවකට නැග වාර්තාවක් තියයි.

March 23, 2021 at 2:46 PM

බබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා තෙල් නැවක නිරීක්ෂණය කට එක් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්  තබා ඇත.