ලංකාව ගැන ජිනීවා යෝජනාවේ ඡන්ද විමසීම අද පස්වරු වේ.

March 23, 2021 at 2:38 PM

ශ්‍රීලංකා ව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ට ඉදිරිපත් කර ඇති යෝජනාවේ තීරනය අද පස්වරුවේ ලැබීමට නියමිතයි.

ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති.

ඡන්ද විමසීම අද පස්වරු 3/30ට පැවැත්වෙන බව ජිනීවා නුවරින්