කොළඹ කොටුවේ විරෝධතා පාගමනක් : ලෝටස් පාර වැසේ

March 23, 2021 at 3:14 PM

කොළඹ, කොටුව ප්‍රදේශයේ මේ වන විට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් එම ප්‍රදේශයේ සහ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා තබා ඇත.