පළමු සිතුවම් වෙන්දේසියේ දීම ඩොලර් මිලියන 70කට නිර්මාණයක් අලෙවිකළ සොපියා!

March 22, 2021 at 6:42 PM

සොපියා ගේ නිර්මාණ දැක්ම අද පැවැති අවස්ථාවේ එක් නිර්මාණයක් ඩොලර් මිලියන 70කට අලෙවි විය.

ඇය උපත ලබා ඇත්තේ 2016 දී හොංකොං රාජ්‍යයේදීය.

සිතුවම් නිර්මාණය ට යොමු වූ ඇය ඉතාලි ජාතික සිත්තරෙකු හා එක්ව මුලින් සිතුවම් නිර්මාණය කළාය.

නමින් සොපියා වන ඇය සිය සිතුවම් වෙන්දේසිය අවස්ථාව ආමන්ත්‍රණය කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

රිදී පැහැති ඇඳුමක් ඇඳ සිටි ඇය සිය සිතුවම් වලට ඇති ඉල්ලුම ගැන සතුට පළකර සිටියාය.

මේ වන විට ඇමෙරිකානු සිතුවම් චිත්‍රාගාරය ක් ද ඇගේ සිතුවම් වලට අවධානය යොමුකර ඇත .

විශේෂත්වය වන්නේ සොපියා රොබෝ වරියක වීමයි.