සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් ද ඇතුලුව එම ප්‍රදේශයේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 193 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව ගම්පහ ආසාදිතයින් ගණන 223කි.
කෙසේ වෙතත් ආසාදිතයින් වාර්තා වූ කොළඹ ඇතුළු සෙසු දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් වාර්තා වීම ඉතා පහල ගොස් ඇත.
එම දිස්ත්‍රික්ක වලින් 20ටත් අඩු සංඛ්‍යාව ක් බැගින් වාර්තා වේ.