යාල වනෝද්‍යානයට ගිය තරුණයින් මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීම (VIDEO)

March 21, 2021 at 6:08 PM

යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය සඳහා ගිය තරුණයින් පිරිසකට ත්‍රාසජනක අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා. ඒ නොසිතු අයුරින් වන ඇතෙකු මුහුණ මුහුණලා මුණ ගැසීමත් සමගයි…

මේ එම වීඩියෝවයි…