පස්සර අනතුරෙන් සිදුවූ අනතුරෙන් මියගිය ගණන 14ක් වෙයි (PHOTOS / VIDEO)

March 20, 2021 at 8:55 AM

පස්සර 13 කණුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 31ක් බව වාර්තා වනවා.

………………………………………..

පස්සර ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි : අනතුරෙන් 07ක් ජිවිතක්ෂයට (VIDEO / PHOTOS)

පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

May be an image of one or more people, people standing, outdoors and text that says 'f'

May be an image of outdoors and text that says 'st 2021.03.2008:21'

May be an image of 1 person, standing, outdoors and text that says 'f'