දුම් රිය ධාවනයෙන් ඉවත් වීමට දුම් රිය රියදුරු සහ නියාමකවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ. ඒ අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බව ඔවුන් පවසති. 2021-03-17