සිංහරාජ වනාන්තරයේ එලිපෙහලි කිරීම ගැන අදහස් ප්‍රකාශ කල භාග්‍යයා අබේරත්න දැරිය බිය නොවිය යුතු බවත් ඇයට නීතියේ රැකවරණය තිබෙන බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවසනවා. වසවිස youtube නලිකාව සමග සාකච්ඡා එක්වෙමින් ඔහු මේ බව සදහන් කලා. 2021-03-17