මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 84000ක් බවට පත් කරමින් ඊයේ අලුතින් ආසාදිතයින් 307 හඳුනා ගැණින . ඉන් 25ක් විදෙස් රටවලින් පැමිණි අයයි. ඉතිරි 282න් 50ක් කොළඹින් 49ක් මාතරින් සහ 47ක් ගම්පහින් වාර්තා විය. ඊයේ සිදුකළ PCR පරීක්ෂණ ගණන 6918කි. 2021-03-15