බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය අතරතුර හදිසියේ සියරට බලා එන ඇන්ජලෝ මැතිව්ස් සිය ක්‍රිකට් ලෝලීන් ගෙන් ඉල්ලීමක් කරයි.
තම පවුලේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වැදගත් කම පෙන්වාදෙන ඔහු මෙම අවස්ථාවේ තමා සමග සිටින හිතෛෂීවන්ත ජනතාවට ස්තුතිය පළකරන අතර තම පවුල සම්බන්ධයෙන් පදනම් විරහිත කටකතා පැතිරවීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටී.
පවතින අභියෝගාත්මක අවස්තාව ජය ගැනීම සඳහා තමන් සමග සිටින ලෙස ද ඔහු සිය ලෝලීන් ගෙන් ඉල්ලයි.