පාස්කු කොමිසමේ කටයුතු ඉදිරියට ගෙනගියේ කාඩිනල් තුමන්ගේ විශ්වාසය හා එකඟතාව මත බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශකළේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර කොමිශන් වාර්තාවේ සෙසු සියල්ල ජනතාව හමුවේ තැබීමට කටයුතු කළ බව ජනාධිපතිවරයා පැවසූ බවයි. අදාළ නිවේදනය පහළින් . 2021-03-12