නිව් යෝක් ටයිම්ස් පුවත් සේවය මගින් මෙම වීඩියෝව පළකර තිබුණේ ඇමෙරිකාවේ මිනපොලිස් ප්‍රාන්තයේ බෝලින් ක්‍රීඩා සිදුකරන ස්ථානයක කළ රූගත කිරීමක් ලෙසිනි.
එය පැය කීපයක් තුළ ප්‍රේක්ෂක මෙන්ම හොලිවුඩ් නිර්මාණවේදීන්ගේද අවධානයට පාත්‍ර වී තිබේ.
එම වීඩියෝව පහළින් නරඹන්න ;
https://www.facebook.com/watch/?v=868681303974397