ඔරුගොඩවත්ත මංසන්ධියේ සිදුවූ රිය අනතුර (PHOTOS)

March 12, 2021 at 10:56 AM

බේස්ලයින් මාර්ගයේ ඔරුගොඩවත්ත මංසන්ධියේදී රතු පැහැති සංඥා දැල්වෙමින් තිබියදී රියදුරා විසින් අපරික්ෂාරීව ධාවනය කල සුඛෝපභෝගී බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද අලුයම 2.30ට පමන අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුර සිදුවන අවස්ථාවේදී සුඛෝපභෝගී බස් රථයේ කිසිදු මගියෙකු නොසිට ඇති අතර සිද්ධියෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැත.

May be an image of car and text

No photo description available.

No photo description available.

May be an image of 1 person, standing and text that says 'ARPICO WAN HAI'

May be an image of text

May be an image of 1 person and text that says 'Allanz OSAKA WHSU2791756 f Accident1st'

No photo description available.

May be an image of car, road and text

(