ගිනි ගනිමින් තිබු මෝටර් රථයක් තුලින් ව්‍යාපාරිකයකුගේ සිරුරක් හමුවේ

March 11, 2021 at 8:27 AM

කොහුවල, ආසිරි මාවතේ ගිනි ගනිමින් තිබු වාහනයක් තුල තිබී 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.