“ඇඩ්ඩ්‍රස් නෑ” චිත්‍රපටයේ ගීත මංකොල්ලයක් සිදුවී නෑ : ඔස්කා සංවිධානය පත් කළ කමිටුව සිය අවසන් වාර්තාව නිකුත් කරයි

March 10, 2021 at 6:17 PM

“ඇඩ්ඩ්‍රස් නෑ” චිත්‍රපට ගීතය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුධය සම්බන්ධයෙන් විමසා බැලීමට පත් කරන ලද ඔස්කා සංවිධානයේ කමිටුව විසින් එය ගීත මංකොල්ලයක් නොවන බවට තහවුරු කර තිබෙනවා.

මෙම කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් ගීත නිර්මාණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් වෙත ඒ බව ලිඛිතව දන්වා යවා තිබෙනවා.

එමෙන්ම මෙම ගීතය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය සාමකාමිව විසඳා ගැනීමට අදාළ පාර්ශවයන් එකඟ වූ බවටද ඔස්කා සංවිධානය විසින් පත් කරන ලද කමිටුව සිය වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

No photo description available.

 

No photo description available.

No photo description available.