කොළඹ මහාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම නියෝගය නිකුත් කිරීමෙන් විනාඩි කිහිපයකට පසු අධිකරණයේ පෙනී සිටියා. තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවන ලෙසට ඉල්ලීමක් ඇයගේ නීතිඥවරයා විසින් මෝෂමක් මාර්ගයෙන් මහාධිකරණයේ දී සිදු කිරීමට නියමිතයි. 2021-03-10