පාර්ලිමේන්තු සභා වාරයේදී ප්රශ්න ඇසීමේදී මුහුණු ආවරණය පැළද කටයුතු කරන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සිදුකළ ප්රකාශයක් නිසා දැඩි උණුසුම් කතාබහක් අද ඇතිවූවා. ඒ එම ප්රකාශය සිදුකළ කථානායකවරයා පාර්ලිමේන්තුව තුලදී පක්ෂපාතිව කටයුතු කරන බවට පවසමින්.. මේ එම අවස්ථාවේදී ඇතිවූ සංවාදයයි.. 2021-03-10