කලකිරුණු තායිලන්ත අගමැති මාධ්‍යවේදීන්ට සිදුකළ දේ (VIDEO)

March 10, 2021 at 4:52 PM

අමාත්‍ය මණ්ඩලයේ මාරුවීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකින් කලකිරුණු තායිලන්ත අගමැතිවරයා විසින් අත් පිරිසිදුකාරක දියරයක් මාධ්‍යවේදීන් මතට මෙසේ ඉසිනු ලැබූවා..