කහතුඩුව – ඉංගිරිය දක්වා මුලින් ඉදිවන රුවන්පුර අධිවේගය!

March 9, 2021 at 8:01 PM

රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලද බැවින් කහතුඩුව ඉංගිරිය කොටසේ ඉදිකිරීම් ආරම්භය ගැන අද අමාත්‍ය උදය ගම්මන්පිල පළ කළ අදහස් පහතින්.