කොරෝනා එන්නත ගැන ඇති ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු (VIDEO)

March 9, 2021 at 2:55 PM

කොරෝනා එන්නත ලබා ගැනීමෙන් එලක් නොවන බව සමාජයේ මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමාජය තුල ඇතිවී තිබෙන ඔබේ ප්‍රශ්න සඳහා පිළිතුරු වෛද්‍ය සුසිත සේනාරත්න Hari Health යුටියුබ් චැනලය සමග පැවැත්වූ සාකච්ජාව පහතින් :