පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝලවත්ත ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කල මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි ලොරි රථයක ගැටීමෙන් ඊයේ අලුයම සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කළ තරුණියක් අවාසනාවන්ත අයුරින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් කළ දෙදෙනෙකු හා මෝටර් රථයයේ සිටි තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.