කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ මාලිගාපිටිය ප්‍රදේශයේදී පසුගිය දිනෙක යතුරුපදිකරුවෙකු අනතුරට ලක්වීමෙන් පසු ඔහුව රෝහලට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වුවා.
අනතුරට ලක්වූ පුද්ගලයා අවාසනාවන්ත ලෙස ටිපර් රථයක ගැටීමෙන් මියගොස් තිබුනේ මේ අයුරින්.
VIDEO :
(සංවේදී පුද්ගලයින් වීඩියෝව නැරඹීමෙන් වලකින්න)