මිනිස්සු සිය ගණනක් ඉන්න තැනකට කඩා පැන්න වන අලියා (VIDEO)

March 7, 2021 at 1:02 PM

මහියංගණය, පරගම්මන ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයකට වන අලියෙකු පැමිණීමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවූවා. වන අලියා ගමට පැමිණීමත් සමග එහි සිටි ජනතාව ආරක්ෂාව පතා හිස්ලු ලු අත දිව ගියේ මේ අයුරින්..