තමන් සහ බිරිඳ සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා පැතිර යන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීකට් තරුවක් වන කුමාර් සංගක්කාර සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනයක් තබා තිබෙනවා.
“මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශසහගත හා අසත්‍ය එකකි. ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකරමි” යනුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා එම සටහන තබා තිබෙනවා.